කාබනික තේ වගාව සදහාම විශේෂයෙන්ම නිපදවන කැළණි කොම්පොස්ටා Tea Planter KK200T / KK300T යන්ත්‍ර, HP3බල සැපයිම සහිත KK200T මාදිලිය සහ HP5බල සැපයිම සහිත KK300T මාදිලියද ඔබට දැන් මිලදි ගත හැක. මෙතෙක් රසායනික පොහොර යොදා වගා කල තේ වගාවන් මෙම යන්ත්‍ර මගින් කාබනික වගාවන් බවට පරිවර්තනය කර ගැනීම පහසු කාර්යයකි. මේ සදහා අප විසින් නිර්දේශ කර ඇති කොළ අතු වර්ග පමනක් යොදාගන පොහොර නිපදචා ගැනිමෙන් සාර්ථක තේ දලු වගාවක් පවතවා ගත හැක. තවද මේ සමග ඉක්මනින් දලු ඇදිමට අවශ්‍ය කාබනික දියර පොහොර තාක්ෂණයද නොමිලයේම ලබා දෙන්නෙමු. You can now buy Kelani Compost Tea Planter KK200T / KK300T machines, KK200T powered by HP3 and KK300T powered by HP5 powered exclusively for organic tea cultivation. These machines can easily convert the tea plantations that have been cultivated with chemical fertilizers into organic crops. For this purpose a successful tea leaf cultivation can be maintained by making fertilizer using only the leafy branches that we have recommended. We also provide free organic liquid fertilizer technology for quick plucking.
කාබනික තේ වැවිලිකරු
KELANI Middleton Sifter at Mountcarmel tea factory at aranayaka Sri Lanka by KELANI AGENCIES BALANGODA
CHINA TEA BUSH UVA SRI LANKA Idalgashinna
tea plucking.m2ts Idalgashinna 2012
pH පරීක්ෂණය - පොහොර සදහ පස් පරීක්ෂව සහ ඩොලමයිට් යෙදීම pH test - soil test for fertilizer and application of dolomite